පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා.
කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
