පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා.
කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
Related Articles
යක්කලමුල්ල බස් නැවතුමේදී පුද්ගලයෙකු බස් රථයකට යටවෙයි
Posted on Author admin
ගාල්ල – යක්කමුල්ල බස් නැවතුම්පල ඉදිිරිපිටදී ශ්‍රී ලංගම බස් රථයකට යටවී අද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති… Read More
උත්සව සමයේ අඛන්ඩව වැටලීම්
Posted on Author admin
උත්සව සමයේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළදසැල් 5126කට පාරිභෝගික සේවා අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ දක්වා දිවයින පුරා වෙළදසැල් 4383 ක් පරීක්ෂාවට ලක් කළ බවයි එම… Read More
සම්බන්ධන්, දිගම්බරම්, මනෝ ජනපති හමුවේ
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති නිළ නිවසේදි මේ වන විට පැවැත්වෙනවා. මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය… Read More