ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයින් පළාත් සභා ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියා.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ විශේෂ අධිකරණ පිහිටුවමින් ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමේ වැඩපිලිවෙලක නිරත වන බවයි.
