Gossips

පළාත් සභා ඡන්දයට කොමිසමෙන් විකල්ප 4ක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික වාතාවරණය පාර්ලිමේන්තුව හරහා සකස් කර දෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් අද (24) ඉල්ලීමක් කළා.
රාජගිරිය මැතිවරණ කොමිසම් සභාවේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ඒ සඳහා විකල්ප 4ක් ද යෝජනා කරන බවයි.