පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික වාතාවරණය පාර්ලිමේන්තුව හරහා සකස් කර දෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් අද (24) ඉල්ලීමක් කළා.
රාජගිරිය මැතිවරණ කොමිසම් සභාවේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ඒ සඳහා විකල්ප 4ක් ද යෝජනා කරන බවයි.
Related Articles
වසර 09කට පසු සංගා යළි එන බව කියයි
Posted on Author admin
පාකිස්ථාන ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. මෙම තරඟාවලියේ අවසන් වටයේ තරඟ පකිස්ථානයේදී පැවැත් වීමටයි තරඟ සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ…. Read More
බිරිඳගේ මරණයෙන් කෙළවර වූ දුරදිග ගිය ආරවුල
Posted on Author admin
සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් මිය යාමේ පුවතක් හිඟුරක්ගොඩ, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ. ඊයේ (15) පස්වරුවේ දෙදෙනා… Read More
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධීව නිදහස් කර ගත් සැකකරුවෙකුට ඇප
Posted on Author admin
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය… Read More