Gossips

පළාත් සභාවල අදායම ඉහළට

පසුගිය වසරේ පළාත් සභාවල සමස්ත ආදායම රුපියල් බිලියන 85 දක්වා 7.0% කින් නාමික වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
2016 වසරේ පළාත් සභාවල ආදායම රුපියල් බිලියන 79 ක් ලෙස සටහන් වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේ පළාත් සභාවල සමස්ත ආදායම සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.