Gossips

පළාත් විභාගයක ප්‍රවේශපත්‍ර නොලැබුණු පිරිසකට සිහි කැඳවීමක්

තැපැල් වර්ජනය හේතුවෙන් නව විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු බස්නාහිර රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට බඳවාගැනීම සඳහා වූ තරග විභාගයේ අපේක්ෂකයින්ට මේ මස 24 වනදා කොළඹ – අශෝක විද්‍යාලයේදී ඊට පෙනී සිටිය හැකි වනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පසුගිය මස 26 වනදා මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඒ වෙනුවෙන් ලද විභාග ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර 24 වනදා විභාගයට පෙනී සිටිය හැකි බවයි.