Gossips පළාත් පාලන 162ක දුරස්ථ පාලකය අප සතුයි Posted on March 24, 2018 Author admin Comments Off on පළාත් පාලන 162ක දුරස්ථ පාලකය අප සතුයි පළාත් පාලන ආයතන 162ක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව පිහිටුවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.බදුල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.