Gossips

පළාත් පාලන ආයතන සංස්ථාපනය කෙරෙන දිනය කල්යයි

මැතිවරණ කොමිසමේ ඉල්ලීමට අනුව පළාත් පාලන ආයතන සංස්ථාපනය කෙරෙන දිනය මාර්තු මස 03 වනදා දක්වා කල්දැමූ බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.