පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනපතිවරයා අගමැතිවරයා සමඟ කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
Related Articles
2016 වර්ෂයේ මුදල් කොමිෂන් සභාවේ වාර්තාව ජනපතිට
Posted on Author admin
2016 වර්ෂය සදහා වන මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා. අදාළ වාර්තාව එම කොමිෂන් සභාවේ සභාපති උදිත එච්.පලිහක්කාර විසින් ජනාධිපති කාර්යාලයේදී… Read More
මොරගහහේන ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී (ඡායාරූප)
Posted on Author admin
හොරණ – මොරගහහේන – සත්සර අඩවිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී රුපියල් දෙකෝටි හතලිස් පන්ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 767 ක් පමණ සොයා ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය… Read More
රදැල්ලේදී දුම්රියක් පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය පමාවක් (ඡායාරූප)
Posted on Author admin
උඩරට දුම්රිය මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී දුම්රිය පිලීපැනීමක් සිදුව තිබෙනවා. අද උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිලීපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ…. Read More