පළාත් සභා සහ පළාත් පාලන වැය ශීර්ෂය පරාජයට පත්වීම හේතුවෙන් සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සඳහා එම ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා ලබාදීම ගැටළුවක් බව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ශ්‍රී ලංකාවට අමරිකාවෙන් පුහුණුවක්
Posted on Author admin
අවි ආයුධ භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පුහුණුවක් ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකුට… Read More
අදත් රට පුරා වැසි
Posted on Author admin
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු… Read More
ලේ බැංකුවේ වැඩබලන අධ්යක්ෂ, ධූරයෙන් ඉවතට
Posted on Author admin
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව, එහි නව වැඩබලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත්තේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ… Read More