පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුව කුමක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කර සිටියා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙම ප්‍රශ්ණ කිරීම සිදු කළේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
