Gossips පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි Posted on March 18, 2019 Author admin Comments Off on පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ගාල්ල, මාතර හා බදුල්ලට මිලිමීටර් 100ක තද වැසි සහ පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.