Gossips

පළමු ශ්‍රේණියේ ළමුන් නිසා උණුසුම් වු සවුත්ලන්ඩ් විද්‍යාලය

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් කිහිපදෙනෙක් ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් නිදහස් අධ්‍යාපනයට උදෙසා සිසු ජන ව්‍යාපාරය අද අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූණා.
එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණේ සිද්ධිය මාධ්‍යෙව්දියෙකු නොවන පුද්ගලයෙකු රූගත කරන බවට උද්ඝෝෂකයින් චෝදනා කිරීමත් සමඟයි.
rn