තැපැල් වර්ජනය හේතුවෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තිරණය කර තිබෙනවා.
Related Articles
ජනපති ලන්ඩන් නුවරට
Posted on Author admin
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට ලන්ඩන් නුවර දී ආරම්භ වනවා. පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ හෙට (16) ආරම්භ වන මෙම සමුළුව ලබන 21 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සමුළුවේදී සෞභාග්‍යය,… Read More
නව බදු ලිපි ගොනු 60,000ක් විවෘත කෙරේ
Posted on Author admin
නව ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ බදු ගෙවීම් සඳහා පසුගිය මැයි මස 31 වන දා වන විට පුද්ගලයින් 60,000ක් නව බදු ලිපි ගොනු විවෘත කර තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල්… Read More
ගමට යන ජනතාවට විශේෂ ප්‍රවාහන පහසුකම්
Posted on Author admin
ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා. ගමනාගමන… Read More