ලබන වසර සදහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එම අයදුම්පත්‍රය සහ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අ www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
මේ අතර, දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය පිළිබදව අවධානය යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පළාත් අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
අයදුම්පත සහ චක්‍රලේඛය මෙතනින්