Gossips පළමු විස්සයි විස්ස තරඟය අද Posted on August 14, 2018 Author admin Comments Off on පළමු විස්සයි විස්ස තරඟය අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී ලංකා පිළට එක්වනු ඇති.