ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කේප්ටවුන් හිදී අද (19) රාත්‍රියේ පැවැත්වෙනවා.
තරඟය පැවැත්වෙන කේප්ටවුන් – නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ට වාසිදායක බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
එම ක්‍රීඩාංගණයේදී මුහුණ දුන් අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් දකුණු අප්‍රිකාව පරදවා ජය ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
