Gossips

පළමු වනදා සිට දුම්රිය ස්ථානවල යාචකයින් ඉවත් කෙරේ

දුම්රිය ආරක්ෂණ හමුදාවේ සහය යොදාගෙන ලබන මාසයේ සිට දුම්රිය මැදිරි තුළ සහ ස්ථානවල සිඟමන් යදින යාචකයන් ඉවත් කිරීමට කටයුතු කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ යාචකයන් සහ වෙළඳුන් සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙය ක්‍රියාත්මක කරන බවයි.