Gossips පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් අර්තාපල් තොගයක් අතර Posted on February 3, 2019 Author admin Comments Off on පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් අර්තාපල් තොගයක් අතර හොංකොං නගරයේ අර්තාපල් ආශ්‍රිත කර්මාන්තශාලාවකට ප්‍රංශයේ සිට ආනයනය කළ අර්තාපල් තොගයක තිබී පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් හමුවී තිබෙනවා. මෙම අත්බෝම්බය ජර්මනියේ නිෂ්පාදිත අඟල් 3ක් පමණ පළලින් යුක්ත එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.