හොංකොං නගරයේ අර්තාපල් ආශ්රිත කර්මාන්තශාලාවකට ප්‍රංශයේ සිට ආනයනය කළ අර්තාපල් තොගයක තිබී පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් හමුවී තිබෙනවා.
මෙම අත්බෝම්බය ජර්මනියේ නිෂ්පාදිත අඟල් 3ක් පමණ පළලින් යුක්ත එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
අපේ රටේ මානව හිමිකම් ගැටළු විසදාගැනීමට අපට නිදහස දෙන්න – ජනපති
Posted on Author admin
මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාවේ සම අනුග්‍රාහකත්වයෙන් 2015දී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලීම සදහා මෙවර ජිනීවා සැසිවරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු… Read More
දෙමළ සන්ධානය යළි ආණ්ඩුව ගැන කණගාටුවෙන්
Posted on Author admin
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික… Read More
ලයන් එයාර් වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම
Posted on Author admin
බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන් ගමන අද බැංකොක් සිට කටුනායක දක්වා පැමිණියා. එහිදී ඔවුන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. Read More