Gossips

පළමු පාසල් වාරය සිකුරාදායින් අවසන්

2018 වසරේ පළමු පාසල් වාරය ලබන සිකුරාදායින් (06) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මේ අනුව සිකුරාදායින් අවසන් වන රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය ආරම්භ වන්නේ ලබන 23 වන සඳුදායි.
මුස්ලිම් පාසල්වල පළමු වාරය ලබන බදාදා (11) අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අධියර අප්‍රේල් 18 වන බදාදා ආරම්භ වනු ඇති.