Gossips පළමු පාසල් වාරය ලබන 05 වැනිදා අවසන් Posted on April 2, 2019 Author admin Comments Off on පළමු පාසල් වාරය ලබන 05 වැනිදා අවසන් 2019 වර්ෂය සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 5 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදා දින ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.