සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
හෙට පැවැත්වෙන තරගය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩක දසුන් ශානක කියාසිටියේ පළමු පන්දුවාර 10 තුල කඩුලු බිඳ වැටීමකින් තොරව ලකුණු රැස් කර ගැනීමට විශේෂ අවදානයක් යොමුවී ඇති බවයි.
Related Articles
මළ ගෙදරට ගෙනා පෙට්ටිය විවෘත කරද්දී සිදුවූ කිසිවෙකු නොසිතූ දේ
Posted on Author admin
ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයාගේ නිවසට ගෙන යාමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට… Read More
අයි.සී.සීය. ඉන්දියාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
ත්රස්තවාදයට සහය දෙන බවට චෝදනා නගමින් පාකිස්තානය සමඟ සම්බන්ධතා අත්හරින ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා… Read More
පළාත් කිහිපයකට වැසි ඇතිවන බවට කාලගුණයෙන් අනාවැකි
Posted on Author admin
නැගෙනහිර, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලට අද දිනය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගිගුරුම්… Read More