සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
හෙට පැවැත්වෙන තරගය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩක දසුන් ශානක කියාසිටියේ පළමු පන්දුවාර 10 තුල කඩුලු බිඳ වැටීමකින් තොරව ලකුණු රැස් කර ගැනීමට විශේෂ අවදානයක් යොමුවී ඇති බවයි.
