Gossips පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයට බාධා Posted on June 7, 2018 Author admin Comments Off on පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයට බාධා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. පළමු දිනය අවසන් වනවිට කොදෙව්වන් කඩුලූ 6 ක් දැවී ලකුණු 246 ක් රැස්කරගෙන සිටියා.