ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එන්ගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා.
මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් රැස්කළා.
පන්දු යැවීමේදි මොයින් අලී කඩුලු 4ක් දවාගනු ලැබුවා.
එන්ගලන්තය පළමු ඉණිමට ලකුණු 342ක් රැස්කළා.
මේ අනුව එන්ගලන්ත කණ්ඩායම දෙවන ඉණිම ආරම්භ කළේ ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 139ක් ඉදිරියෙන් සිටිමින්.
