Gossips පළමු අවස්ථාවේම ආණ්ඩුව පෙරලන බව හිටපු ජනපති කියයි Posted on September 20, 2018 Author admin Comments Off on පළමු අවස්ථාවේම ආණ්ඩුව පෙරලන බව හිටපු ජනපති කියයි වත්මන් ආණ්ඩුව පෙරලීමට ලැබෙන පළමු අවස්ථාවේදීම එය සිදුකිරීමට සූදානම් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පානදුර නිදහස් කලා සන්ධානයේ වාර්ෂික රැස්වීමට ඊයේ එක්වෙමින්.