Gossips පළමු අර්ධය අවසන් වන විට ප්‍රංශය ඉදිරියෙන් Posted on July 15, 2018 Author admin Comments Off on පළමු අර්ධය අවසන් වන විට ප්‍රංශය ඉදිරියෙන් මේ වන විට පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල දෙකට එකක් ලෙස ප්‍රංශය ඉදිරියෙන් පසුවනවා.මෙවර අවසන් මහා තරඟයේදී ප්‍රංශයේ ප්‍රතිවාදීන් වී ඇත්තේ ක්‍රොඒෂියාවයි.