Gossips

පළමු අර්ධයේ වැඩිම විදේශ ආයෝජන චීනයෙන්

මේ වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6 ක් බව මහබැංකුව ප්‍රකාශ කළා.
චීනය, ඉන්දියාව, හොංකොං, මැලේසියාව සහ ස්වීඩනය එලෙස වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණයක් සිදුකර ඇති රටවල් වනවා.
ඉන් වැඩිම ප්‍රමාණයක් එනම්, ඩොලර් මිලියන 898 යි දශම 2 ක් හිමිව ඇත්තේ හම්බන්තොට වරාය සදහායි.