පළාත් සභා මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට වන මතයේ කිසිදු විවාදයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
පැෆ්රල් සංවිධානයේ 30 වන සංවත්සරයට අද කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
සැබෑ වෙනසකට පාගමන ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
පාසල් පද්ධතිය තුළ දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් සැබෑ වෙනසකට මැයෙන් පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…. Read More
රජයේ විධායක නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ
Posted on Author admin
රජයේ විධායක නිලධාරීන් නියෝජනය කරනු ලබන සේවාවන් ගණනාවකට බලපා ඇති වැටුප් විෂමතාවයට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ… Read More
මාර්තුවේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට
Posted on Author admin
ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී සියයට 4.7කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,328 දෙනෙකු දිවයිනට පැමිණි අතර, එහිදී රුසියානු ෆෙඩරේෂනය, ඇමරිකා… Read More