දිවයින පුරා පළතුරු සැකසුම් කලාප 33ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පවසනවා.
2016 වසරෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුගිය වසර දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බැවින් තවදුරටත් පළතුරු සැකසුම් කළාප ඇති කිරීමටයි තීරණය කර ඇත්තේ.
Related Articles
නිවාස කඩා භාණ්ඩ සොරකම් කළ සොරාට ගමක් ඉදිරියේ ලැබුණු දඬුවම
Posted on Author admin
නිවාසවල භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකුට පුද්ගලයින් පිරිසක් එක්ව අපූරු දඬුවමක් ලබාදුන් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා. යාපනය, කොඩිකාමම්, වරණි ප්‍රදේශයේ නිවාස බිඳ… Read More
ඇමරිකාවට ඇතුලුවීමට තැත්කළ 500ක් පිටුවහල් කෙරේ
Posted on Author admin
මෙක්සිකෝ දේශසීමාවෙන් ආක්රමණකාරී ලෙස ඇමරිකාවට ඇතුලුවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 500 දෙනෙකු පිටුවහල් කිරීමට මෙක්සිකෝව කටයුතු කර තිබෙනවා. ග්වාතමාලා, එල් සැල්වදෝර්, හොන්ඩියුරාස් ආදී මධ්‍යම… Read More
විද්‍යුත් තැපෑලෙන් ගණුදෙනු පරිස්සමෙන් – ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්
Posted on Author admin
අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත… Read More