Gossips

පළතුරු ශාක කැපීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් ගෙන එන බව ජනාධිපති කියයි

සියලුම පළතුරු ශාක කැපීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් ගෙන එන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (24) පෙරවරුවේ පොළොන්නරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්.
පොළොන්නරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීම අද (24) පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.