මෙරට බහුලව වැවෙන පළතුරු වර්ග වියළි ආකාරයෙන් සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි භාවිතය අවම කිරීමට මෙම දේශීය පළතුරු ඉවහල් වනු ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
Related Articles
කශෝගි ඝාතනය ගැන තවත් හෙළිදරව්වක්
Posted on Author admin
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ සිරුර සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරුගේ ආරක්ෂකයෙක විසින් රැගෙන ගිය බවට තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. තුර්කි… Read More
අළු ගොඩක් වූ සුඛෝපභෝගී බස් රථය
Posted on Author admin
දඹුල්ල – හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ අද (08) අලුයම සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ කුරුණෑගල සිට මඩකලපුව බලා ධාවනය වෙමින්… Read More
පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් උපවාසයක
Posted on Author admin
පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් 04 දෙනෙකු මේ වනවිට එහි පරිපාලන ගොඩනැගිල්ලේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ සේවයෙන් ඉවත් කෙරුණු තමන් යළි සේවයේ පිහිටු වන ලෙස ඉල්ලමින්… Read More