Gossips

පළතුරු වියළීමේ වැඩපිළිවෙලක්

මෙරට බහුලව වැවෙන පළතුරු වර්ග වියළි ආකාරයෙන් සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි භාවිතය අවම කිරීමට මෙම දේශීය පළතුරු ඉවහල් වනු ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.