Gossips පළතුරු වගා කිරීමට ගෘහණියන්ට දිරි ගැන්වීමක් Posted on June 17, 2018 Author admin Comments Off on පළතුරු වගා කිරීමට ගෘහණියන්ට දිරි ගැන්වීමක් ගෙවතු සහ තට්ටු නිවාසවල පළතුරු වගාව සඳහා ගෘහණියන් දිරිගැන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. රසායනික පොහොර හා කෘමිනාශක වලින් තොරව කාබනික පොහොර හා ජෛව පාලන ක්රම මගින් වගාව සාර්ථකව පවත්වාගෙන යාමට අපේක්ෂිතයි.