ගෙවතු සහ තට්ටු නිවාසවල පළතුරු වගාව සඳහා ගෘහණියන් දිරිගැන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
රසායනික පොහොර හා කෘමිනාශක වලින් තොරව කාබනික පොහොර හා ජෛව පාලන ක්රම මගින් වගාව සාර්ථකව පවත්වාගෙන යාමට අපේක්ෂිතයි.
Related Articles
මදුෂ්ගේ අභියාචනයේ තීන්දුව ලබාදීම කල් යයි
Posted on Author admin
තමන්ව ශ්රී ලංකාවට පිටුවහල් කිරීම වලක්වන්නැයි ඉල්ලා ඩුබායි අත්අඩංගුවේ සිටින මාකඳුරේ මදුෂ් ඩුබායි අධිකරණයේ ගොනු කළ අභියාචනයේ තීන්දුව ලබාදීම ලබන මැයි මස දෙවනදා දක්වා කල් දමා ඇතැයි වාර්තාවනවා…. Read More
අඩවි වන නිලධාරියෙකු වන අලි පහරදීමකින් මරුට
Posted on Author admin
ගිරාඳුරුකෝට්ටේ විරානගමදී වන අලියෙකු පලවාහැරීමේ මෙහෙයුමකට එක්ව සිටි අඩවි වන නිලධාරියෙකු එම වන අලියාගේ පහරදීමකින් මියගොස් තිබෙනවා. Read More
සෞදියේ රිය අනතුරකින් මියගිය තරුණයාගේ සිරුර හිරුගේ අනාවරණයෙන් පසු දිවයිනට
Posted on Author admin
හිරු ප්රවෘත්ති ඔස්සේ සිදුකළ අනාවරණයෙන් පසු දිවයිනට ගෙන්වා ගත් මීට මාසයකට පමණ පෙර සෞදියේදී රිය අනතුරකින් මියගිය 31 හැවිරිදි අරුණ ශ්රී ජයවික්රම තරුණයාගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද පොළොන්නරුව… Read More