Gossips පළතුරු අපතේ යෑම වැළැක්වීමට නව ක්‍රමවේදයක් Posted on March 22, 2018 Author admin Comments Off on පළතුරු අපතේ යෑම වැළැක්වීමට නව ක්‍රමවේදයක් දේශීයව නිපදවන පළතුරු අස්වැන්න අපතේ යාම අවම කිරීම සදහා එම පළතුරු ශාක තුලම කල් තබා ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විද්‍යා, තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එය හදුන්වාදී ඇත්තේ බයෝ වැක්ස් නමින්.