Gossips

පහරදීමකින් කාන්තාවන් තුන්දෙනෙකු රෝහල් ගත කරයි

යාපනය – කල්වියන්කාඩු ප්‍රදේශයේදී නාදුනන පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවන් තුන්දෙනෙකු තුවාල ලැබුවා.
අද අලූයම මෙම පිරිස ප්‍රදේශයේ නිවාස 3 කට පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඉන් නිවෙස්වල සිටි කාන්තාවන් තුන්දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවයි කෝපායි පොලීසිය කියා සිටියේ.