මිරිහාන පොලීසිය තුළදී තම ඒකකයේ අධ්යක්ෂ්යවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අස්වැල්ලගේ සමන්සිරි චෝදනා කරනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට ප්රතිකාර ලබන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේයි.
