මිරිහාන පොලීසිය තුළදී තම ඒකකයේ අධ්‍යක්ෂ්‍යවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අස්වැල්ලගේ සමන්සිරි චෝදනා කරනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේයි.
Related Articles
අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි – ටොනාඩෝ ගැනත් අනතුරු අඟවයි
Posted on Author admin
පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වැසිත් සමඟ ටොනාඩෝ තත්ත්වයක්… Read More
යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් CID අත්අංගුවට
Posted on Author admin
යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අංගුවට ගෙන තිබෙනවා. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි. Read More
උතුරේ මහ විරු සැමරුම්
Posted on Author admin
උතුර පළාතේ් ස්ථාන කිහිපයක අද මහවිරු සැමරුම් පැවැත්වුණා. යාපනය, කෝපායි 51 වන යුද හමුදා බල සේනා මූලස්ථානය ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී… Read More