මන්ත්‍රීවරු පිරිසකගේ පහරදීමක් හේතුවෙන් ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහල් ගතකර තිබෙනවා.
Related Articles
නේපාලයට මෝදිගෙන් දුම්රිය මගක්
Posted on Author admin
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගයක් තැනීම සඳහා සහය වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ නේපාල බලධාරීන්ට ප්‍රතිඥාවක් ලබාදුන්නා. එමගින් දෙරට අතර මගී සහ භාණ්ඩ හුවමාරුව… Read More
හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක එෆ්.සී.අයි.ඩියට පැමිණේ
Posted on Author admin
හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ, ඔහු පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී සිදුකළ… Read More
නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ තහනම් වල් නාශක තොගයේ වටිනාකම ලක්ෂ 50ක්
Posted on Author admin
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙරටට රැගෙන ආ ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරින් විසින් ඊයේ (14) පෑලියගොඩ රේගු අංගනයේ තිබී සොයාගෙන තිබෙනවා. මේ වල් නාශක… Read More