Gossips පස මිතුරු නොවූ හිත මිතුරුකම් Posted on September 27, 2018 Author admin Comments Off on පස මිතුරු නොවූ හිත මිතුරුකම් එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ දියණියවන සහරා කබීර් මහත්මිය විසින් රචිත වොයිස් ඔෆ් පීස් ග්‍රන්ථය ඊයේ එළිදැක්වූ අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන හිතවතුන් එක්ව සිටියා.