Gossips පසුගිය වසර හතරේ මත්කුඩු වැඩි වී ඇතැයි විපක්ෂ නායක කියයි Posted on March 3, 2019 Author admin Comments Off on පසුගිය වසර හතරේ මත්කුඩු වැඩි වී ඇතැයි විපක්ෂ නායක කියයි තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර තිබුණද පසුගිය වසර 04 තුළ රටේ මත්කුඩු වැඩි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මීගමුවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.