Gossips පසුගිය වසරේ ෆේස්බුක් පැමිණිලි 2500 ක් Posted on January 5, 2019 Author admin Comments Off on පසුගිය වසරේ ෆේස්බුක් පැමිණිලි 2500 ක් පසුගිය වසර තුළදී සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2500 ක් පමණ වාර්තාවූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පිළිබඳවයි.