පසුගිය වසර තුළදී සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2500 ක් පමණ වාර්තාවූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පිළිබඳවයි.
Related Articles
ත්‍රිරෝද රථ මීටර් නීතිය ලබන මස සිට
Posted on Author admin
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ මැද සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. මීටරයක් සවි කිරීම සදහා ලබාදී තිබූ කාලය මේ වනවිට අවසන්… Read More
හිරුට විස්සයි, තෑගි වැස්සයි අටවන ට්‍රක් රථය මාතර – තිහගොඩට
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
ඉතාලි මහමැතිවරණයට සියල්ල සූදානම්
Posted on Author admin
හෙට (04) පැවැත්වෙන ඉතාලි මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ පැවැත්වූ ජන රැළි ඊයේ (02) අවසන් වුණා. මෙවර මැතිවරණය පාලක ප්රජාතන්ත්රවාදී පක්ෂය, තරු පහේ ව්‍යාපාරය සහ සංක්‍රමණික විරෝධී උතුරු… Read More