Gossips

පසුගිය වසරේ වෙළඳපොල වැටලීම්වලින් අටකෝටියකට අධික දඩ අය කරගැනේ

2018 වසරේ දෙසැම්බර් 30 සිට ජනවාරි 5 දක්වා කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීම්වලින් රුපියල් එක්ලක්ෂ 89,500 ක් දඩ ලෙස අයකරගෙන තිබෙනවා.
වැටලීම් 21 කදී නඩු පැවරීම් 49 ක් සිදුකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
එමෙන්ම පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වැටලීම් 21,188 කදී දඩ මුදල් ලෙස රුපියල් අටකෝටි අසූ අට ලක්ෂ විසි දෙදහස් නවසිය පණහක් පාරිභෝගික අධිකාරිය අයකරගෙන තිබෙනවා.