Gossips

පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,000ක් අත්අඩංගුවට

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝග මත පසුගිය වර්ෂය තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,290 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වරෙන්තුකරුවන් 12,984 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 7094 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.