Gossips

පසුගිය වසරේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ක්

මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2017 වර්ෂයේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50කට වඩා වැඩි බව කථානායක කරු ජයසූරිය පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙහෙය වීමෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවවකට කොළඹ දී ඊයේ (18) එක්වෙමින්.
එම අවස්ථාවට විගණකාධිපති ගාමිණී විජේසිංහ ද එක්ව සිටියා.