Gossips පසුගිය වසරේ ඇඟලුම් අපනයන ආදායමේ වැඩිවීමක් Posted on February 1, 2019 Author admin Comments Off on පසුගිය වසරේ ඇඟලුම් අපනයන ආදායමේ වැඩිවීමක් පසුගිය වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත ආදායමක් හිමි වී තිබෙනවා. එය 2017 වසරට සාපේක්ෂව සියයට 5කට ආසන්න වර්ධනයක්. මෙහිදී ප්‍රධාන ගැණුම්කරුවන් වී ඇත්තේ යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.