පසුගිය වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත ආදායමක් හිමි වී තිබෙනවා.
එය 2017 වසරට සාපේක්ෂව සියයට 5කට ආසන්න වර්ධනයක්.
මෙහිදී ප්‍රධාන ගැණුම්කරුවන් වී ඇත්තේ යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.
Related Articles
කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා කණගාටුවෙන්
Posted on Author admin
මාධ්‍යවේදින් ඝාතනය කිරීම සහ පැහැරගැනිමේ සිද්ධි සම්බන්ධයෙන් වන පරික්ෂණ කටයුතු ප්‍රමාද විම පිළිබදව රජයේ ඇමතිවරයෙක් ලෙස තමන් කනගාටුවන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු… Read More
ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇති බව ට්‍රම්ප් කියයි
Posted on Author admin
ජර්මනියට අවශ්‍ය ස්වභාවික ගෑස් ඇතුලූ බලශක්ති ප්‍රභව සියයට 70 ක් පමණ රුසියාවෙන් ආනයනය කරන බැවින් මේ වනවිට ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. බෙල්ජියමේ… Read More
දික්වැල්ලේ නිවසකට පැමිණ මරණ තර්ජනය කළ සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි
Posted on Author admin
දික්වැල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී නිවැසියන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. අප වාර්තාකරු සඳහන් කළේ පසුගිය 19 වනදා අලුයම මෙම පුද්ගලයා නිවසේ දොර කඩා නිවසට ඇතුලුවීමට… Read More