පසුගිය වසරට සාපේක්ෂව, වසරේ මේ දක්වා කාලය තුළ සහල්, පොල් සහ එළවළු මිලේ පහළ යාමක් දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.
ඒ අනුව, සහල් 20% කින්, පොල් 40% කින් සහ එළවළු 20% ත් 30% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.
