පසුගිය වසරට සාපේක්ෂව, වසරේ මේ දක්වා කාලය තුළ සහල්, පොල් සහ එළවළු මිලේ පහළ යාමක් දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.
ඒ අනුව, සහල් 20% කින්, පොල් 40% කින් සහ එළවළු 20% ත් 30% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.
Related Articles
අලුත් පෙට්‍රල් වර්ගයක්
Posted on Author admin
ත්‍රිරෝද සහ යතුරුපැදි ඉලක්ක කරගනිමින් ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ අත්හදාබැලීම් මේ වනවිට සිදුකරමින් පවතින බවයි… Read More
බෝඩින් කාමරයේදී ජීවිතයට සමුදුන් තරුණිය
Posted on Author admin
සීදුව, අමන්දොලුව ප්‍රදේශයේදී තරුණියක් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඇය නේවාසිකව රැඳී සිටි කාමරය තුලදී රෙදි පටියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ…. Read More
ප්‍රංශ ජනපති ඉන්දියාවේ
Posted on Author admin
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් සිව් දින නිළ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශ ජනාධිපතිවරයා සහ ආර්යාව ඊයේ සන්ධ්‍යාවේ දිල්ලි ගුවන්… Read More