Gossips පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර ගැන අජිත් ප්‍රසන්නගෙන් අනාවරණයක් Posted on July 2, 2018 Author admin Comments Off on පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර ගැන අජිත් ප්‍රසන්නගෙන් අනාවරණයක් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර පසුපස හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතේ සිටි එකම කණ්ඩායමක් සිටි බවට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ කරුණු අනාවරණ කළා.