Gossips පසුගිය රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල වාසිය ආණ්ඩුවටයි Posted on April 7, 2018 Author admin Comments Off on පසුගිය රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල වාසිය ආණ්ඩුවටයි රටේ ආර්ථිකය නංවාලීම සඳහා පසුගිය රජය සිදුකළ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කළ වත්මන් ආණ්ඩුව ඒවායේ වාසි ලබා ගනිමින් සිටින බව හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (07) පැවැති උත්සවයකට එක්වෙමින්.