Gossips පසුගිය රජයේ සංවර්ධනය අද කනපිට හැරවිලා – හිටපු ජනපති Posted on May 21, 2018 Author admin Comments Off on පසුගිය රජයේ සංවර්ධනය අද කනපිට හැරවිලා – හිටපු ජනපති පසුගිය රජය සමයේ පැවැති සංවර්ධනය අද වනවිට කනපිට හැරවී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ අදහස් පළ කළේ පානදුර නගර ශාලාවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.