Gossips

පසුගිය දිනවල පාර්ලිමේන්තු කටයුතු වලංගු නැහැ – සන්ධාන මහ ලේකම්

පාර්ලිමේන්තුව තුළ පසුගියදා ගෙන ඇති තීරණවල කිසිදු වලංගු භාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අදහස් පළ කරමින්.