පසුගිය කාලසීමාව තුළ රට ඉදිරියට ගමන් නොකළ බව හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන දි.මු.ජයරත්න පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
Related Articles
එජාපය TNA අවශ්‍යතා සපුරන බව මහින්ද යාපා කියයි
Posted on Author admin
වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා සපුරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අකුරැස්ස – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන… Read More
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත විවාදයට ගන්නා දිනය ප්‍රශ්නයක්
Posted on Author admin
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයක් ඇතිවුණා. කතානායක කරූ ජයසූරිය එහිදී කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක… Read More
රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 23 දෙනෙකුට රටින් පිටවන ලෙසට බ්‍රිතාන්‍යයෙන් දැනුම්දීමක්
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ සැලිස්බරි ප්‍රදේශයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙකුට වසදීම පිණිස රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් භාවිත කළේ කෙසේදැයි පැහැදිළි කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්… Read More