Gossips පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධ නීති ලිහිල් කිරීමේ තීරණයක් Posted on March 14, 2019 Author admin Comments Off on පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධ නීති ලිහිල් කිරීමේ තීරණයක් වාණිජමය නොවන අරමුණින් පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් වන නීති ලිහිල් කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.