වාණිජමය නොවන අරමුණින් පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් වන නීති ලිහිල් කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ආනයනික පළතුරු සඳහා වන බදු ඉහළ දැමීමට පියවර
Posted on Author admin
ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙුනවෙන් මෙම තීරණය ගන්නා බවයි තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන… Read More
හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
Posted on Author admin
පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි බලාපොරොත්තු… Read More
විශේෂ අධිකරණ මූල්‍ය අක්‍රමිකතා නඩුවලට පමණයි
Posted on Author admin
විශේෂ අධිකරණ මගින් මුදල් විශුද්ධිකරණයට අදාළ නඩු පමණක් විභාග කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ වැඩමුළුවකට උඩවලව ප්‍රදේශයේදී… Read More