ඉදිකිරීම් කටයුතුවලදී ඉතිරි වන අමතර පස් තොග ප්‍රවාහනය කිරීමේදී බලපාන කොන්දේසි ලිහිල් කිරීම කෙරෙහි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
එහි සභාපති අසේල ඉද්දවෙල හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ මෙමගින් පස් කැපීමට අදාළ නීති වල වෙනසක් සිදුනොවන බවයි.
