ඉදිකිරීම් කටයුතුවලදී ඉතිරි වන අමතර පස් තොග ප්‍රවාහනය කිරීමේදී බලපාන කොන්දේසි ලිහිල් කිරීම කෙරෙහි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
එහි සභාපති අසේල ඉද්දවෙල හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ මෙමගින් පස් කැපීමට අදාළ නීති වල වෙනසක් සිදුනොවන බවයි.
Related Articles
කළුතර ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා ජලය කැපේ
Posted on Author admin
කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා පෙරවරු 8 සිට පැය 11 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. ඒ අනුව වාද්දුව, වස්කඩුව,… Read More
බුදු දහම විකෘති කෙරෙන නිර්මාණ කලා කෘති නොවේ – ඕමල්පේ සෝභිත හිමි
Posted on Author admin
බුදු දහම විකෘති කරමින් කෙරෙන නිර්මාණ කලා කෘති නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාමඤ්ඤ මහා නිකායේ මණ්ඩල රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස්… Read More
කෝටි හතරේ බීඩි කොළ වංචාවට, රේගු නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවයි
Posted on Author admin
රජයට රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි කරමින් ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නිදහස් කර ගැනීමේ සිද්ධියට සහකාර රේගු අධිකාරීවරයෙකු සහ රේගු පරීක්ෂකවරයෙකු අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. සිදුකරන ලද පරීක්ෂණවලට… Read More